හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශිය කාන්තා බල මණ්ඩල සාමාජිකාවන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුවක් 2023.05.02 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.
තවත් කියවන්න: කාන්තාවන් සඳහා ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක් හෝමාගම දී.............
2023-සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ බක්මහ උළෙල පසුගිය 29 වන දින හෝමාගම මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණ.
තවත් කියවන්න: "එරබදු වසන්තය- 2023" හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය බක්මහ උළෙල......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී ආබාධිත, තනි මාපිය , පවුල් 7ක නිවාස වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම 19-04-2023 වන දින කාර්යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරුණි.
තවත් කියවන්න: අඩු ආදායම්ලාභී පවුල් 7ක නිවාස සංවර්ධනයට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අත හිත...
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යාපාර සංවර්ධනයට අත්වැල සපයමින් Follow up meeting (Analyzed Business) වැඩසටහන 25/04/2023 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
තවත් කියවන්න: "Follow up meeting (Analyzed Business)" වැඩසටහන හෝමාගම දී …
හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකය වෙතින් සේවාවන් ලබාගත් , ආර්ථික දුෂ්කරතා සහිත පවුල් 25 ක් සඳහා රු : 5000/-ක් වටිනා වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනක් 2023.04.25 වන දින හෝමාගම නගරය සේවා පියස පරිශ්‍රයේ දී ප්‍රාදේශිය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.














