හෝමාගම සියඹලාගොඩ දකුණ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගීන් වෑතර සුධර්මාරාම විහාරස්ථානයේ මෙවර වෙසක් පොහොය දා ශීල සමාදන් වූ උවැසියන් සදහා ගිලන්පස ලබාදීමක්
හෝමාගම ගොඩගම උතුර " සුමිතුරු " සමෘද්ධි කැකුළු ළමා සමාජය මගීන් මෙවර වෙසක් පොහොය නිමිති කරගෙන කොත්තමල්ලි දන්සැලක් ගොඩගම උතුර ග්‍රාමයේදී වෙසක් පෝදා ලබාදෙන ලදී.
තවත් කියවන්න: හෝමාගම ගොඩගම උතුර සමෘද්ධි "සුමිතුරු " ළමා සමාජයෙන් දන්සැලක්
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත්, අඩුආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් 250 දෙනෙකු සඳහා මුදල් ආධාර සහ පොත් පත් බෙදාදීම 2023-05-04වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණි.
තවත් කියවන්න: දරුවන් 250 දෙනෙකු සඳහා මූල්‍යාධාර සහ අධ්‍යාපන උපකරණ බෙදාදීම හෝමාගම දී...............
හෝමාගම පොල්ගස්ඕවිට සමෘද්ධි කලාපයට අයත් වසම්හි අඩුආදායම්ලාභී දරුවන් වෙනුවෙන් රිලාවල සුසීමාරාම විහාරස්ථ ප්‍රජා සේවා පදනම මූලිකව ආදි ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ගේ අනුග්‍රහයෙන් පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් රිලාවල සුසීමාරාමාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය සේදවත්තේ පඤ්ඤාවංශ හිමිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රිලාවල සුසීමාරාම විහාරස්ථානයෙදී පැවැත්විණ.
උතුම් වූ තිලෝගුරු බුදුරජාන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් පැවැත්වෙනු ලබන ජාතික වෙසක් උත්සවය-2023 ට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් හා සෞඛ්‍යමය ආහාර රටාවක් ගොඩ නගා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.03 වන දින හෝමාගමදී පැවැත්විණි.
තවත් කියවන්න: ජාතික වෙසක් උත්සවයට සමගාමීව ආයුර්වේද වෛද්‍ය සායනයක් හෝමාගමදී.....................














