හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පනාගොඩ බටහිර ග්‍රාම නිලධාරී වසමෙහි  කාන්තාවන් සඳහා පුහුණු වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.01.20 වන දින සේවා පියසෙහි දී සිදු කරන ලදී.

ප්‍රාදේශීය ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමීය ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් පසුගියදා දියගම සාලවනෝද්‍යානාරාම විහාරස්ථානයෙදී පවත්වන ලදී .

හෝමාගම  සමෘද්ධි බැංකු සමීතියෙහි සංවත්සරය පසුගිය දාහත්වෙනිදා ( 17 ) හෝමාගම  පුරාණ විහාරස්ථානයේ දී  පැවැත්විණ.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෝමගම උතුර හා හෝමගම බටහිර යන වසම් දෙකට අයත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පරියේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා එම නිලධාරීන් ගෙන් සේවා ලබාගැනීමට පැමිණි සේවාලාභීන් සදහා සමථකරණ ක්‍රියාවලිය, ආරවුල් නිසා පීඩනයට පත් පවුල් හා දරුවන් සම්බන්ධ තොරතුරු විමර්ශනය, ප්‍රජා ඵලදායිතා කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ඉකුත් දාහත (17 ) දින අදාල වසම්හී සේවා පියස්හීදී හා නිලධාරී කාර්යාලයන්හීදී සිදුකරන ලදී .

හෝමාගම පොල්ගස්ඕවිට සමෘද්ධි ප්‍රජා මූල බැංකුවෙහි විසිපස් වන ( 25 ) සංවත්සරය පසුගියදා පොල්ගස්ඕවිට සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top