හෝමාගම කිතුලහේන  ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය  මගීන්  2023 නව වසරට සෙත්පතා  බෝධි පූජා  පිංකමක් පසුගියදා     කිතුලහේන ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී.

අංක 150  හෝමාගම සමථ මූල මණ්ඩලයේ නව වසරේ රාජකාරී ආරම්භය හා වාර්ෂික සුහද හමුව 2023.01.07 වන දින සමථ මණ්ඩල සුබසාධක සංගමය සමඟ එක්ව උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

වෙහෙසකර ජීවන රටාවෙන් මිදී , යහපත් දිවි පෙවතකට ඉඩ හසර ලබාදෙමින් දහම් මගට අවතීර්ණ වීමේ  අරමුණ පෙරදැරිව, "වෙහෙසකර මනසට ආධ්‍යාත්මික සහනයක් " විශේෂ දහම් සාකච්ඡාව 05.01.2023 වන දින හෝමාගම ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

බෝ නොවන රෝග නිවාරණයට මගක් ලෙස දේශීය ආහාර සංරක්ෂණ ක්‍රියාවලිය අනුගමනය කරමින් හෙළ බොජුන් හළ නවතම ශාඛාව හෝමාගම පිටිපන NSBM සරසවි පරිශ්‍රයේදී 05.01.2023  වන දින ආරම්භ ව්ය.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම කාන්තා කාර්ය සංවිධානය මගින් ප්‍රදේශයේ  ප්‍රජාව  වෙනුවෙන් පුස්තකාලයක් ආරම්භ කිරීම 2023.01.05 වන දින එම වසමෙහි ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේ  දී සිදු කිරීමට යෙදුණි .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top