මෙවර සා/පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් වෙනුවෙන් පැවැත්වූ මනෝ විද්‍යාත්මකම ක්‍රියාකරකම් සමඟ මනෝ විද්‍යාත්මක දේශනයක් 2022/12/30 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිවත්තුඩුව දකුණ වසමේ සාම විහාරස්ථානයේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු ඉටුකෙරෙන ප්‍රාදේශීය ළමා සභාව 2022-12-28 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .
"ඉගෙනුම් හා මතක සංවර්ධනය" යන තේමාව යටතේ සිදුකරන ලද උපදේශන වැඩසටහනක් මත්තෙගොඩ පියරතනාරාම විහාරස්ථානයේ දී 2022/12/27 වන දින පැවැත්විණි.
තවත් කියවන්න: ඉගෙනුම් හා මතක සංවර්ධන උපදේශන වැඩසටහනක් හෝමාගමදී
සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2022/12/27 වන දින අම්බලන්ගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: සබන් හා සබන් කුඩු නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හෝමාගමදී
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේනවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි යශෝධරා කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 2022.12.27 වන දින සිදු කරන ලදී.
තවත් කියවන්න: හේනවත්ත ග්‍රාම නිලධාරි වසමේ යශෝදරා කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ.....














