හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .20 වන දින වසමෙහි සේවා පියසේ දී සිදු කරන්නට යෙදුණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන නගරය ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තාවන් සඳහා සබන් නිෂ්පාදන  පුහුණු වැඩසටහනක් 2022.12.20 වන දින පවත්වන  ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිද්ධමුල්ල උතුර වසමෙහි  ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.12.16 දින පවත්වන ලදී.

"මානසික ගැටලු කළමනාකරණය" යන තේමාව යටතේ පවත්වන ලද මනෝ විද්‍යාත්මක උපදේශන වැඩසටහනක් 2022.12.16 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිරිවත්තුඩුව  වසමේ සණස සමිති ශාලාවේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .16 වන දින එම වසමෙහි සේවා පියසෙහි දී සිදු කරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top