හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන්ගේ හෙට දවසෙහි අභිවෘද්ධිය සහ දරුවන්ට වඩාත් සුරක්ෂිත අනාගතයක් තැනීම සඳහා සංවිධානගතවුනු ප්‍රාදේශීය ළමා සංවර්ධන කම්ටුව 16-12-2022 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී රැස්විණි.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශිය ළමා සංවර්ධන කමිටුව රැස්වේ......
අධිකරණ අමාත්‍යාංශය හා සමථ කොමිෂන් සභාවේ සංකල්පයකට අනුව, හෝමාගම ප්‍රාදේශිය ලේකම්තුමාගේ උපදෙස් පරිදි "අනාගත නායකයන් උදෙසා සමථකරණය" යන තේමාව යටතේ මාර්ගගත තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් පවත්වන ලද පාසල් සමථකරණ වැඩසටහනක් 2022.12.16 වන දින පැවැත්විණි.
තවත් කියවන්න: "අනාගත නායකයන් උදෙසා සමථකරණය" යන තේමාව යටතේ පාසැල් සිසුන් දැනුවත් කිරීමක් හෝමාගම දී
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 592 සියඹලාගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .15 වන දින එම වසමෙහි ප්‍රජා ශාලාවේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: සියඹලාගොඩ උතුර කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කෙරේ...
හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්යය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දෙසැම්බර් පහලොස්වෙනිදා ( 15 ) පැවැත්විණ.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 484/A , පිටිපන දකුණ ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .15 වනදින දක්ෂිණාරාම විහාරස්ථානයේදී සිදුකරන ලදී.
තවත් කියවන්න: හෝමාගම කාන්තා කාර්ය සංවිධාන ප්‍රතිසංවිධානය කෙරේ....














