හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හබරකඩ වත්ත වසමේ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.12.06 වන දින හබරකඩ වත්ත ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.

 ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා පෝෂණ වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන 2022-12-02  වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මත්තෙගොඩ ශ්‍රී සරණධම්ම විහාරයේදී පවත්වන්නට යෙදුණි.

සම්මානිත ,ප්‍රවීන , ජ්‍යෙෂ්ඨ  රංගවේදී  නීල්  අලස් මහතා හමුව සුවදුක් විමසීම සහ ඔහු විසින් ලාංකීය කලාවට කල අතිමහත් මෙහෙවර ආවර්ජනය කරමින්  සතුටු සිත් පෙරදැරිව මෙම වැඩසටහන 2022-11-30 වන දින හෝමාගම ,හබරකඩ ඔහුගේ නිවසේ දී   පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top