හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගස්මුල්ල ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු  2022.11.24 වන දින වසමෙහිදී  සිදු කරන ලදී.

ආර්ථික පුනර්ජීවන වැඩසටහනට සමගාමීව පවත්වන ලද වෘත්තීය පුහුණු වැඩසටහන්  පිළිබදව දැනුවත් කිරීමක් 2022.11.22 වන දින බටවල සිංහ ප්‍රජා මණ්ඩලයේ දී පැවැත්විණි.

ආහාර නිෂ්පාදන ව්‍යාපාර  ක්ෂේත්‍රයේ නියුතු  ව්‍යවසායකයින් සඳහා සිය ව්‍යාපාර කටයුතු වඩාත් ගුණාත්මකව සහ සාර්ථකව  පවත්වාගැනීමේ අරමුණ පෙරදැරිව  පවත්වනු ලැබූ  "ආහාර ඇසුරුම්කරණය " පිළිබඳ වැඩසටහන 2022-11-23 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.24 වන දින ජල්තර දම්සෙත් විද්‍යාලයේදී පැවැත්විණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිතුලහේන ග්‍රාම නිලධාරි වසමේ "සකුරා" කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022/11/23  වන දින ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top