සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අනුබද්ධ , හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කලාකරුවන්ගේ කලාකටයුතු සහ අභිවෘද්ධිය වෙනුවෙන් සංවිධාන ගතවුණු හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයෙහි කාරක සභාව පසුගිය 2022-11-29 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය පරිශ්‍රයේදී රැස්විය.
තවත් කියවන්න: 2023 වර්ෂය සඳහා වැඩසටහන් සැලැස්ම සැකසීමට හෝමාගම සංස්කෘතික බලමණ්ඩළය රැස්වේ.....
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 603 බී කිතුලවිල වසමේ සමෘද්ධි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.30 වන දින කිතුලවිල ප්‍රජා ශාලාවේදී පැවැත්විණි.
තවත් කියවන්න: වෘත්තීය පුහුණු වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමක් හෝමාගමදී
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා පෝෂණ වැඩසටහනට සමගාමීව දරුවන්ගේ ආරක්ෂාව හා පවතින ආර්ථික අර්බුදය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නොකඩවා සිදු කිරිමේ වැදගත්කම මෙන්ම පවුල , පාසල තුළ ඔවුන්ගේ වගකිම හා යහපැවැත්ම පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඕවිටිගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්රතිසංවිධාන කටයුතු 2022.11.29 වන දින සිදු කරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 499 - හිරිපිටිය වසමේ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක්, 2022.11.29 වන දින හිරිපිටිය ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි.
තවත් කියවන්න: හිරිපිටිය වසමේ ප්‍රජාව සඳහා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක්....














