හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 482 බී , පනාගොඩ නගරය ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් මූලික කොටගෙන  ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.25 වන දින පනාගොඩ නගරය සුබසාධක සංගම් ශාලාවේදී පවත්වන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවත්ගම ග්‍රාම නිලධාරි වසමේ කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022.11.27 වන ඉරුදින මාවත්ගම ප්‍රජා ශාලාවේ දී  සිදුකරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ "සුහද වැඩිහිටි සමිතිය"  සඳහා පැවැත්වූ වැඩසටහනක් 2022.11.24 වන දින ලෙනගල ජනෝදාන බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 ග්‍රාමීය ආර්ථික පුනර්ජීව වැඩසටහන යටතේ දේශීය බෝග වලට අගය එකතු කර සිදු කරන නිෂ්පාදන පිලිබඳ පුහුණු වැඩමුළුවක් හා ව්‍යවසාය සංවර්ධනය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.11.25  වන දින  මත්තේගොඩ මධ්‍යම විහාරස්ථානයේ දී පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top