පවතින ආර්ථික අපහසුතා සඳහා විකල්ප ආදායම් උත්පාදන මාර්ගයක් ලෙසින් නිවසට වී සිටින කාන්තාවන් ස්වයං රැකියාවක් වෙත යොමු කිරීමේ අරමුණ පෙරදැරිව පවත්වනු ලැබූ වෙළෙඳපල ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.25 වන දින, 500/ඒ මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යවරයා ලෙස,  අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී (2022.11.26 දින) කළ කතාව ... 2023 අය වැය

https://fb.watch/h1Va-o-0Ah/

හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට රිලාවල    ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ  ප්‍රජාව වෙනුවෙන්  බටහිර  වෛද්‍ය  සායනයක්  නොවැම්බර් විසිතුන්  වෙනි දින (23) රිලාවල ප්‍රජා ශාලාවේදී    පවත්වනු ලැබූයේ  වෑතර  රෝහලේ  වෛද්‍ය නිලධාරීන්, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , සෞඛ්‍ය  කාර්යය මණ්ඩලය හා ලිංකන් රාජපක්‍ෂ මහතා සම්පත් දායකත්වය ලබාදෙන ලදී.

හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ  දියගම නැගෙනහිර , දියගම බටහිර  හා  කිරිවත්තුඩුව  උතුර   වසම්  ත්‍රිත්වයෙහි  ප්‍රජාව වෙනුවෙන්  සේදුම් කාරක නිෂ්පාදන  පුහුණු  වැඩමුළුවක්  ඉකුත්  විසිතුන් වන ( 23 ) දිනදී දියගම සාලවනෝද්‍යානාරාම  විහාරස්ථානයේදී   පවත්වන  ලදී .

හෝමාගම  ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත්  කහතුඩුව උතුර,  නැගෙනහිර හා දකුණ   ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි   ප්‍රජාව වෙනුවෙන්  බටහිර  වෛද්‍ය  සායනයක්  ඉකුත් විසිඑක් වෙනි දින (21) කහතුඩුව උතුර සුමන ධර්මායතනයේ දී   පවත්වනු ලැබූයේ  වෑතර  රෝහලේ  වෛද්‍ය නිලධාරීන්ගේ   හා සෞඛ්‍ය  කාර්යය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top