හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ජල්තර සහ හේන්පිට යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් 2022- 11-19 වන දින ජල්තර දම්සෙත් මහා විද්‍යාලයේදී මෙම ජංගම සේවාව පවත්වන ලදී.
තවත් කියවන්න: " ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබේ ගමට ".... ජංගම සේවය හෝමාගම දී.......
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝමාගම දකුණ වසමෙි ප්‍රජාව සඳහා ආහාර සංස්කරණ වැඩසටහනක් 2022/11/17 දින පවත්වන ලදී..
පෙර පාසල් සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යොදා ගනිමින් සිදුකරන ලද වැඩකටයුතු පරීක්ෂාවක් 2022.11.17 වන දින සිද්දමුල්ල පිපෙන කැකුළු පෙර පාසලේදී සිදුවිය.
තවත් කියවන්න: පෙර පාසල් වැඩ කටයුතු පරීක්ෂාවක් හා ගුරුවරියන් දැනුවත් කිරීමක් හෝමාගමදී
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොඩගම දකුණ ග්‍රාම නිලධාරි වසමෙහි "ලිය වරුණ " කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022. 11. 18 වන දින එම වසමෙහි දී සිදු කරන ලදි.
ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන වැඩසටහන යටතේ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාතෘ හා ළදරු සායනයේ ගැබිණි මව්වරුන්ට හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සදහා උදේ ආහාර වේලක් ලබාදීම ඉකුත් පහලොස් වෙනි ( 15 ) දින සිදුකරන ලදී.
තවත් කියවන්න: ගැබිණි මව්වරුන් සදහා උදේ ආහාර වේලක් ලබාදීම / හෝමාගම














