ආසියානු සංවර්ධන බැංකුව  මගීන් සමෘද්ධි ප්‍රජා  මූල බැංකු වෙත ලබාදෙනු  ලබන මුල්‍ය ආධාර    නිසි පරිදි  ආධාර  හා දීමනා ලබන ප්‍රතිලාභීන්  වෙත ලබාදීම  පිළිබඳව හා  මුල්‍ය ආධාර  ගිණුම් ගතවී ඇති ආකාරය  පිළිබද පරීක්ෂා කිරීමට   පොල්ගස්ඕවිට සමෘද්ධි  ප්‍රජා මුල බැංකුව  වෙත නොවැම්බර් දහසය දිනදී  (16 )                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දොළහේන ග්‍රාම නිලධාරි වසමේ  කාන්තාවන් සඳහා විකල්ප ආදායම් මාර්ග හදුන්වා දීමේ වැඩසටහන යටතේ වෙළඳපල ඉල්ලුම සහිත පහන්තිර නිෂ්පාදන පුහුණු වැඩසටහනක් 2022.11.15 වන දින තෙරුණි පහන්තිර නිෂ්පාදන ආයතනයේ ඉමල්කා මියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ මූලිකත්වයෙන් ලෝක දියවැඩියා දිනයට සමගාමීව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-14 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා පෝෂණ වැඩසටහනට සමගාමීව "මත්ද්‍රව්‍ය  නිවාරණ සහ දැනුවත් කිරීමේ වැඩසටහනක්" 2022.11.14 වන දින, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීගොඩ උතුර වසමේ සේවා පියසේදී සිදු කරන ලදී.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමෙහි  ළමා සමාජ පිහිටුවීම සහ දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022-11-14 වන දින කිරිගම්පමුණුව පැරණි පාසල් පරිශ්‍රයේදී   පැවැත්විණි.

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top