හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව පුරාණ විහාරය කේන්ද්‍ර කර ගනිමින් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ පුණ්‍ය ග්‍රාම වැඩසටහනේ සමාප්ත වැඩසටහන 11-12-2022 වන දින කිරිවත්තුඩුව පුරාණ විහාරස්ථානයේ දී පවත්වන්නට යෙදුණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මාගම්මන නැගෙනහිර සහ බටහිර යන ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් 2022- 12-10 වන දින මාගම්මන මහා විද්‍යාලයේදී මෙම ජංගම සේවාව පවත්වන ලදී.
තවත් කියවන්න: " ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබේ ගමට "....ජංගම සේවය හෝමාගම දී.......
හෝමාගම මත්තේගොඩ සමෘද්ධි කලාපය ට අයත් අංක 603 බී කිතුලවිල ග්‍රාම නිලධාරී වසමේ ධර්ම දේශනා පිංකමක් පසුගියදා කිතුලවිල ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබූයේ ගල් කන්ද පාර කිරිවත්තුඩුව ශ්‍රී පත්මාස්වර සිල් මෑණි ආරාමයේ උපපාරමී සිල් මෑණියන් විසින්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් 2022.12.08 වන දින පාලගම කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.
තවත් කියවන්න: පාසල් සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් හෝමාගමදී
පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගම්මන බටහිර ග්‍රාම නිලධාරී වසමේ "මෙත් පියස" පෙර පාසැලේ දරුවන් සදහා දිවා ආහාරය ලබාදීම පසුගියදා ( 6 ) සිදුකෙරින.
තවත් කියවන්න: පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම /හෝමාගම - මාගම්මන...














