හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තෙගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු 2022- 12 -25 වන දින සිදු කරන ලදී.
තවත් කියවන්න: මත්තෙගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ....
හෝමාගම දියගම නැගෙනහිර , දියගම බටහිර හා කිරිවත්තුඩුව උතුර යන වසම් ත්‍රිත්වයෙහි ක්ෂේත්‍ර සියලු රාජ්‍ය නිලධාරීන් එක්ව ආර්ථික පුනර්ජීවන කමිටුව යටතේ පිහිටුවා ඇති "ග්‍රාමීය ව්‍යවසාය කමිටුව" විසින් දියගම නැගෙනහිර ,දියගම බටහිර හා කිරිවත්තුඩුව උතුර වසම් ත්‍රිත්වයෙහි ග්‍රාමීය ව්‍යවසායකයින් නගා සිටුවීමේ අරමුණින් සංවිධානය කරන ලද අලෙවි පොලක් දෙසැම්බර් 24 වෙනිදා දියගම ශ්‍රී සාලවනෝද්‍යානාරාම විහාරස්ථ පරිශ්‍රයේදී පවත්වන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතිය සහ කලාවෙහි අභිවෘද්ධිය වෙනුවෙන් ස්ථාපිත හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළයෙහි මහා සභා රැස්වීම 2022/12/22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි .
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩළ මහා සභාව රැස්වේ
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කහතුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධානයේ ප්‍රතිසංවිධාන කටයුතු 2022. 12 .23 වන දින එම වසමෙහි ප්‍රජාශාලා පරිශ්‍රයේදී සිදු කරන ලදී.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හේනවත්ත ග්‍රාම නිලධාරී වසමෙහි පැළෑඳගොඩ රණවිරු ගම්මානයේ සාමාජික ප්‍රජාව සඳහා ජංගම වෛද්‍ය සායනයක් 2022-12-21 දින එම ග්‍රාමයෙහි දී පවත්වන්නට යෙදුණි .
තවත් කියවන්න: පැළෑඳගොඩ රණවිරු ගම්මානයේ ප්‍රජාව සඳහා ජංගම වෛද්‍ය සායනයක්.........














