හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කටයුතු අංශය සහ හර්බ් ලයින් ආයතනය එක්ව කොට්ඨාසයේ කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් "හර්බ් ලයින් අත්වැල" වැඩසටහන හඳුන්වා දීම 2023.04.20 වන දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: කාන්තා ව්‍යවසායකයින් බිහි කිරීමේ අරමුණින් "හර්බ් ලයින් අත්වැල" හෝමාගම දී..........
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා සමිති සාමාජිකාවන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර මළු බෙදා දීම අප්‍රේල් මස 15වනදින මුල්ලේගම දකුණ කෘෂි සමූපකාර බැංකු ශාලාවේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: මුල්ලේගම දකුණ වසමෙහි කතුන් 50 දෙනෙකු සඳහා වියළි ආහාර මළු ප්රදානය කෙරේ...
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවශ්‍යතා සහිත, තෝරාගත් පෙරපාසල් සඳහා ඉගෙනුම් උපකරණ සහ කියවීම් කට්ටල බෙදාදීම පසුගිය දා සිදුවිය.
තවත් කියවන්න: හෝමාගම පෙරපාසල් සඳහා ඉගෙනුම් උපකරණ බෙදා දේ..................................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුල්ලේගම දකුණ ග්‍රාම නිලධාරී වසමෙහි කාන්තා කාර්ය සංවිධාන සාමාජිකාවන් විසින් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය ඉලක්කකොට ගනිමින් අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 9/10/11 යන දිනයන්හි මුල්ලේගම අගිද හාමි ශාලාව ඉදිරිපිටදී පවත්වන ලදී.
තවත් කියවන්න: මුල්ලේගම කාන්තා කාර්ය සංවිධානයේ අවුරුදු පොළ පැවැත්වේ...
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි , වසරක පමණ කාලයක සිට පාසල් යැවීම සිදුකර නොමැති දරුවන් තිදෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මැදිහත් වීමෙන් 2023-01-19 වන දින නැවත පාසල් ගත කිරීම සිදුවිය.
තවත් කියවන්න: පාසල් නොයන දරුවන් පාසල්ගත කිරීමේ වැඩසටහනක් හෝමගම දී.................................














