හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරකඩ දකුණ කාන්තා කාර්ය සංවිධානයේ සාමාජිකාවන් දැනුවත් කිරීමේ වැඩසටහන 2023.07.30 වන දින ශෙෙලන්තායතන පුරාණ විහාරස්ථානයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: "සතුටු පවුලක් නිර්මාණය කිරීමෙහිලා කාන්තාවගේ භූමිකාව" හබරකඩදී.................
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව විජේවර්ධන මහාවිද්‍යාලයීය සිසු දැරියන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගැහැණු දරුවන් බලගැන්වීමේ පුහුණු වැඩසටහන 2023-07-26 වන දින එම විද්‍යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
තවත් කියවන්න: ගැහැණු දරුවන් බලගැන්වීමේ වැඩසටහනක් හෝමාගම දී...........
කොළඹ දිස්ත්‍රික් ,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ප්‍රශ්න විචාරාත්මක ජාතික තරඟාවලිය 2023-07-26 වන දින හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වනු ලැබීය.
තවත් කියවන්න: "සුව ධරණී සිසු නැණ දිරිය" හෝමාගම දී....................
ගැටුම් ආරවුල් හේතුවෙන් පිරිහෙන මානසික හා ශාරීරික සෞඛ්‍ය හා නිරවුල් මනසක් පවත්වාගැනීම ,ආරවුල් වලින් පීඩාවිඳින ජනතාව හඳුනාගනිමින් ආරවුල් නිරාකරණයට විකලප ක්‍රම වේද භාවිතා කිරීම සහිතව සමථකරණය පිළිබඳ සහ ප්‍රජාථලදායිතා ක්‍රියාවලිය ,ගෙවතු වගාව, ඩෙංගු මර්ධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන 2023-07-29 වන දින කහතුඩුව දකුණ ග්‍රාම නිලධාරී වසමෙහිදී පවත්වන ලදී.
තවත් කියවන්න: සමථකරණය සහ ප්රජාඵලදායිතාවය පිළිබඳ වැඩසටහනක් කහතුඩුව දකුණ වසමෙහිදී.................
ආයුර්වේද වෛද්‍ය වෘත්තීයේ ගුණාත්මක බව රැකීම සහ ගුණාත්මක රෝගී සත්කාරක සේවාවක් ලබාදීම සඳහා ආයුර්වේද සංරක්ෂණ සභා වෛද්‍යවරුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සඳහා වූ පුහුණු වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයම නියෝජනය වන පරිදි 2023-07-26 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය .














