හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,පිටිපන නගරය ග්‍රාම නිලධාරි වසමෙහි, කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.08 වන දින ජනක වැලිවත්ත පුහුණු මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී.
තවත් කියවන්න: පිටිපන නගරය කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ.....................
ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව පවත්වනු ලබන ප්‍රාදේශීය සාහිත්‍ය තරග අගෝස්තු මස 3වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,හේනවත්ත ග්‍රාම නිලධාරි වසමෙහි කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කිරීම 2023.08.03 වන දින සිදු කරන ලදි.
තවත් කියවන්න: හේනවත්ත කාන්තා කාර්ය සංවිධානය ප්‍රතිසංවිධානය කෙරේ.................
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධන හදිසි ආධාර ප්‍රතිපාදන ව්‍යාපෘතිය , ආසියානු සංවර්ධන බැංකු ආධාර වැඩසටහන යටතේ පුහුණු වෘත්තීයවේදී කාන්තා ශ්‍රම බලකායක් බිහි කිරීමේ අරමුණින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී නුපුහුණු තරුණ කාන්තාවන් උදෙසා ආරම්භ කෙරුණු වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන 2023.07.31 වන දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.
හෝමාගම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ මහ සභා රැස්වීම 2023.08.02 වන දින කාර්යාල පරිශ්‍රයේ දී පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලය රැස්වේ...................














