ජාතීන් අතර,  සහජීවනය සංහිඳියාව ඇතිකිරීමින්, දෙමළ භාෂාව පිළිබඳ ප්‍රජාව වෙතදැනුම ලබාදීමේ අරමුණ     පෙරදැරිව සංවිධානය වූ දෙමළ භාෂා කථන පාඨමාලව පසුගියදා හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ විණි.මේ සඳහා පිරිස  45 දෙනෙකුගේ සහභාගීත්වය හිමිවූ අතර,මේ සඳහා සම්පත්දායකත්වය  භාෂා උපදේශක ඉන්දික ව්ජේසිංහ මහතා විසින්  ලබා දෙන ලදී.

අධිකරණ , ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි අනුග්‍රහය මත, ප්‍රාදේශීය ලේකම් තුමාගේ අධීක්ෂණයෙන් කාර්යාලයීය  ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පී.එස්.ප්‍රසාදිකා  මහත්මිය විසින් මෙය සංවිධානය කරන ලදී.

thamil

thamil 2

thamil 3

පාසල්  දරුවන්ගේ  ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව  ගීතය, කලාව ඒ සඳහා දක්වන දායකත්වය ගුරුකොට ගනිමින්  සංවිධානය කරන ලද උක්ත වැඩසටහන පසුගිය දා  බප/හෝ/  මාගම්මන මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

  මේ සඳහා  සිසුන් 300 දෙනෙකුගේ පමණ සහභාගීත්වය හිමිවූ අතර, ඒ සඳහා  සම්පත්දායකත්වය  භාෂා උපදේශක  ඉන්දික ව්ජේසිංහ මහතා විසින් ලබා දෙන ලදී. අධිකරණ , ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙහි අනුග්‍රහය මත, ප්‍රාදේශීය ලේකම් තුමාගේ අධීක්ෂණයෙන්  කාර්යාලයීය  ජාතික ඒකාබද්ධතා නිලධාරී එල්.පී.එස්.ප්‍රසාදිකා  මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Image00001

Image00002

Image00003

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ අරමුණු පෙරදැරිව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.10.22 පෙ.ව.9.30 ට හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මේ සඳහා හෝමාගම සම්බන්ධීකරණ කමිටුවේ ගරු  සභාපති අරුණ පනාගොඩ මැතිතුමා,ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු අනෙකුත් මන්ත්‍රීතුමන්ලා හා තුමියන්ලා ද ප්‍රාදේශීය ලේකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා,නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රම සම්පාදන හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම මහජනතාව ද සහභාගී වි‍ය.

මෙම රැස්වීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම මත සංවර්ධන අංශයේ නිලධාරීන් විසින් සංවිධානය හා සම්බන්ධීකරණය කරන ලදී.

2025103108Divisiondayoct

2025103108Divisiondayoct 2

2025103108Divisiondayoct 4

2025 නොවැම්බර් 11

Image00001 

බස්නාහිර පලාත් සභා ක්‍රිඩා අමාත්‍යංශය  හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලය එක්ව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුල අවු.16ත් 20ත් අතර පාසල් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 50ක් හට වොලිබෝල් ක්‍රිඩා  පුහුණු වැඩ සටහනක් 2025.10.25 වන දින හෝමාගම විල්ෆඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.බස්නාහිර පලාත් ක්‍රීඩා නිලධාරීන්/ජාතික ක්‍රිඩා විද්‍යායතනයේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී හංසිකා මැදිවක මහත්මිය යන පිරිස විසින්  දායකත්වය ලබා දෙන ලදී.

2025103107Sportvollyball

2025103107Sportvollyball 2

2025103107Sportvollyball 3

2025103107Sportvollyball 4

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top