හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානයේ සාමාජිකයින් වෙනුවෙන් ආහාර තාක්ෂණය පිලිබඳ පුහුණු වැඩමුළුවක් ඔක්තෝම්බර් හතර (4 ) වන දින විදාතා තාක්ෂණ නිලධාරී මාලිකා පෙරමුණආරච්චි මහත්මියගේ හා විදාතා ක්ෂේත්‍ර සම්බන්ධිකාරක නිලධාරී මහේෂ් මුදලිගේ මහතාගේ සම්පත් දායකත්වයෙන් මාඹුල්ගොඩ ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .
තවත් කියවන්න: ආහාර තාක්ෂණය පිළිබද පුහුණු වැඩසටහනක් / ( මාඹුල්ගොඩ ග්‍රාම නිලධාරී වසම)
ඔක්තෝම්බර් මස පළවෙනි දිනට යෙදී තිබූ, ලෝක ළමා සහ වැඩිහිටි දිනයතේමා කරගනිමින් සිදුකරනු ලැබූ වස්සාන ධර්ම දේශනය ,කිතුලහේන ශ්‍රී ජයසුමනාරාම ව්හාරස්තානයේදී ඔක්තෝම්බර් පළමු පවත්වන ලදී.
තවත් කියවන්න: ලෝක ළමා හා වැඩිහිටි දිනය තේමා කරගනිමින් වස්සාන ධර්මදේශනයක් / හෝමාගම ( කිතුලහේන )
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කදනවත්ත ග්‍රාම නිලධාරී වසමේ කාන්තා කාර්යය සංවිධානය මගීන් ප්‍රථම වරට සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පසුගියදා කදනවත්ත ග්‍රාමයේදී ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.
තවත් කියවන්න: හෝමාගම කදනවත්ත කාන්තා කාර්ය සංවිධානයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සවයක්
පවතින ආර්ථික අපහසුතා සදහා කාන්තාවන් සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හදුන්වා දීමේ අරමුණින් "ආස්මී " සකස් කිරීමේ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් 2022.10.05 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: කාන්තාවන් සදහා විකල්ප ආදායම් උත්පාදන මාර්ග හදුන්වාදීමක් / හෝමාගම
2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් කටුවාන ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් ත්‍යාග ප්‍රදානය කටුවාන පිං බිම ශාලාවේදී ඔක්තෝම්බර් මස පළමු දින පවත්වන ලදී.
තවත් කියවන්න: ලෝක ළමා දිනය නිමිත්තෙන් චිත්‍ර තරගාවලියක් / හෝමාගම ( කටුවාන වසම)














