හෝමාගම මධ්‍යම මහා විද්‍යාලයේ  උසස්  පෙළ හදාරන සිසුන් වෙනුවෙන් සාහිත්‍ය දේශනයක් ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරී සිසිර කුමාර මහගම මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගියදා විද්‍යාලයීය  ප්‍රධාන  ශාලාවේදී  පවත්වන ලදි .

හෝමාගම ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය ග්‍රාම සංවර්ධන  හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශ මගීන් සංවිධානය කරනු ලැබූ බතික් තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් පසුගිය එකොලොස්  වෙනි දින ( 11 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය  ශ්‍රවණාගාරයේදී පවත්වන  ලදී .

ලෝක  ළමා  දිනයට සමගාමීව  හෝමාගම  බ්‍රාහ්මණගම  ග්‍රාම නිලධාරී  වසමේ සමෘද්ධි  කැකුළු  ළමා සමාජ දරුවන්  සදහා ඉතුරුම් කැට ලබාදීමක්  හා දැනුවත් කිරීමේ  වැඩසටහනක්  ඉකුත්  දහවෙනි ( 10 ) දින දීපංගොඩ  විහාරස්ථානයෙදී  සිදුකරන ලදී.

ලෝක ළමා  දිනයට සමගාමීව   අම්බලන්ගොඩ  පෙරපාසැල්  දරුවන් සදහා ළමා  ගිණුම්  ආරම්භ  කිරීම , ඉතුරුම් කැට ලබාදීම  හා දහවල් ආහාරය  ලබාදීම  පසුගියදා  සිදුකරන ලදී.

හෝමාගම  සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන  රැස්වීම  ඔක්තෝම්බර්  දහවෙනි දා ( 10 ) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී .

News & Events

30
ජූලි2026
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම- ජුලි 2026

හෝමාගම කොට්ඨාසයේ සංවර්ධන ගැටළු සහ ප්‍රගතිය සමාලෝචනය...

13
මැයි2026
විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ බක්මහ උළෙල

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ  බක්මහ උළෙල 2026.04.28 ගොඩගම...

Scroll To Top