ලෝක වැඩිහිටි දිනය නිමිති කරගෙන හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිවත්තුඩුව උතුර ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන් විසිතුන් දෙනෙකු ( 23 ) වෙනුවෙන් ඇස් කණ්නාඩි ලබාදීම කිරිවත්තුඩුව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේදී විහාරාධිපති පූජ්‍ය කිරිඉබ්බන්ආරේ අරිය විනීත හිමියන්ගේ ප්‍රදානත්වයෙන් ඔක්තෝම්බර් දහනමවෙනි දින ( 19 ) සිදු කරන ලදී.
පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් උදෑසන පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිටිපන උතුර ග්‍රාම නිලධාරී වසමේ "නිකිනි" හා "ශක්‍යා" යන පෙර පාසැල් දෙකෙහි දරුවන් සදහා උදෑසන කොල කැද ලබාදීම ඔක්තෝම්බර් 17 දින පිටිපන උතුර ග්‍රාමයේදී සිදුකෙරින.
පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් උදෑසන පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වටරැක දකුණ ග්‍රාම නිලධාරී වසමේ "සිරි මිහිඳු " පෙරපාසැලේ දරුවන් සදහා දිවා ආහාරය ලබාදීම ඔක්තෝම්බර් 17 වන දින සිදුකෙරින.
2022 ලෝක ළමා දිනය නිමිත්තෙන් හෝමාගම බටහිර සමෘද්ධි කැකුළු ළමා සමාජයේ සාමාජික දරුවන් වෙනුවෙන් චිත්‍ර තරඟයක් හෝමාගම පුරාණ විහාරස්ථ දහම් පාසැල් ශාලාවේදී පසුගියදා පවත්වන ලදී.
තවත් කියවන්න: ලෝක ළමා දිනය නිමිත්තෙන් චිත්‍ර තරගාවලියක් / හෝමාගම (හෝමාගම බටහිර වසම)
පෙර පාසැල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා හදුනාගැනීම යටතේ ළමා පෝෂණය නගා සිටුවීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් උදෑසන පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වූ වැඩසටහනට සමගාමීව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩුවන ග්‍රාම නිලධාරී වසමේ සණස "ලිට්ල් හීරෝස් " පෙරපාසැලේ දරුවන් සදහා දිවා ආහාරය ලබාදීම අද දින (ඔක්තෝම්බර් 17) උඩුවන ග්‍රාමයේදී සිදුකෙරින.
තවත් කියවන්න: පෙර පාසැල් දරුවන් ඉලක්ක කරගනිමින් පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම /හෝමාගම - උඩුවන වසම














