හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා කටයුතු ඒකකය හා ග්‍රාම සංවර්ධන අංශය එක්ව සංවිධානය කල ලෝක ළමා දින වැඩසටහන හෝමාගම " ස්පේස් පාර්ක් " හීදී පවත්වන ලදී.
තවත් කියවන්න: "සිහින දකින " අපේ ලොවක් - සාරධ දරුවෝ - ලෝක ළමා දින වැඩසටහන / හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සමෘද්ධි සමාජ සංවර්ධන අංශයත හා නාවලමුල්ල සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය එක්ව සංවිධානය කල " එක්දින නායකත්ව පුහුණු කදවුර" නාවලමුල්ල කණිෂ්ඨ විද්‍යාලයේදී ඔක්තෝම්බර් පළමු වන දින පවත්වන ලදී.
තවත් කියවන්න: ලෝක ළමා දිනය සමරමින් " එක්දින නායකත්ව පුහුණු කදවුරක්" හෝමාගම නාවලමුල්ල ග්‍රාමයේදී
ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව හෝමාගම කිරිගම්පමුණුව ග්‍රාම නිලධාරී වසමේ වෙල්යායට මායිම්වූ මාර්ගය අසල පැල සිටුවීම සැප්තැම්බර් 28 දිනදී සිදු කරන ලදී.
හෝමාගම පිටිපන කණිෂ්ඨ විද්‍යාලයීය සිසු දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් සංවර්ධනය කිරීමේ අරමුණින් කුසලතා සංවර්ධන වැඩසටහනක් පසුගියදා පිටිපන කණිෂ්ඨ විද්‍යාලයේදී පවත්වන ලදී.
හෝමාගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය ඇතුළු සියළු අංශ මගීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගීන් ග්‍රාමීය ප්‍රජාව වෙත ලබාගත හැකි සේවාවන් පිළිබදව හිරපිටිය ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි ප්‍රජා මූල සංවිධාන යේ සාමාජිකයින් දැනුවත් කිරීමක් පසුගියදා හිරිපිටිය ප්‍රජා ශාලාවේදී සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිලධාරිනියන් වන කාන්තිකා හුලත්දූව මෙනවිය විසින් හා චමිලා ජයතුංග මහත්මිය විසින් සිදුකරන ලදී.
තවත් කියවන්න: සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබද දැනුවත් කිරීමක් / හෝමාගම ( හිරිපිටිය )














