හෝමාගම දීපංගොඩ මේධානන්ද මහ විද්‍යාලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් සදහා යහපත් පවුල් පරිසරයක් ගොඩනගා ගැනිමත් ඒ තුලින් නව යොවුන් වියේ දරැවන්ගේ ගැටළු අවම කර ගැනිම පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී .
තවත් කියවන්න: නව යොවුන් වියේ දරුවන්ගේ ගැටළු අවම කර ගැනිම සදහා දෙමාපියන් දැනුවත් කිරීමක් / හෝමාගම
" සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි"
ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහන
2022.09.17 - 23 රුක්රෝපන සතිය / හෝමාගම
ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" පරිසර වැඩසටහන යටතේ සැප්තැම්බර් 17 දින සිට 23 දින දක්වා රුක්රෝපන සතියට සමගාමීව
- . ආටිගල ශ්‍රී සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය පානළුවේ රතනසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී .ඒ.ඩී.චින්තක මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස් .කැකුලාවල මහතා ගේ ප්‍රදානත්වයෙන් හා සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ සමාජ සංවර්ධන , ව්‍යාපෘති සහකාර නිලධාරීන් හා ආටිගල ග්‍රාමයේ ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරී කණ්ඩායමේ හා ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ආටිගල බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ දී පැල සිටුවීම ද
- . සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ ව්‍යාපෘති කළමනාකාරු පියනන්ද සමන් කුමාර මහතා ,සමාජ සංවර්ධන , ව්‍යාපෘති සහකාර නිලධාරීන් හා මාවත්ගම ග්‍රාම නිලධාරී වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරී , ග්‍රාම නිලධාරී හා ප්‍රජාව ගේ සහභාගිත්වයෙන් මාවත්ගම බහු කාර්යය සේවා පියස භූමියේදී පැල සිටුවීමද සිදු කරන ලදී.
සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමීතියේ සමාජ සංවර්ධන හා ව්‍යාපෘති අංශය මගීන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී








හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආටිගල නැගෙනහිර හා ආටිගල බටහිර ග්‍රාම නිලධාරී වසම් කේන්ද්‍ර කරගනිමින් ජංගම සේවා වැඩසටහනක් 2022.09.15 දින ආටිගල ශ්‍රී සුනන්දාරාම බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහන හා ජාතික ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම පිළිබද ප්‍රාදේශීය කමිටුව පිහිටුවීම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් විසිඑක (21) දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ග්‍රාම නිලධාරී වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහන මෙන්ම ජාතික ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී.චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් දොළහ (12) දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ වැඩසටහන / හෝමාගම














