ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගීන් ක්‍රියාවට නැන්වූ " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහනට සමගාමීව හෝමාගම මත්තේගොඩ මධ්‍යම බී ග්‍රාම නිලධාරී වසමේ ප්‍රජා ශාලා භූමියේ පැල සිටුවීම ඉකුත් 23 දිනදී සිදු කරන ලදී.
තවත් කියවන්න: " සමෘද්ධි හරිත වර්ණ අස්වැද්දුම මාතෘභුමි" ජාතික රුක්රෝපන දින පරිසර වැඩසටහන / හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත්තේගොඩ මධ්‍යම බී හා මත්තේගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි කාන්තා ව්‍යවසායිකාවන් සදහා පවත්වනු ලැබූ ව්‍යාපාර නගාසිටුවීමට අදාල ආකල්ප සංවර්ධන වැඩසටහනක් මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී ආනන්ද විඡේකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය විසිතුන ( 23 ) දිනදී මත්තේගොඩ මධ්‍යම බී ප්‍රජා ශාලාවේදී පවත්වන ලදී .
තවත් කියවන්න: කාන්තා ව්‍යවසායිකාවන් සදහා ව්‍යාපාර නගාසිටුවීමට අදාල ආකල්ප සංවර්ධන වැඩසටහන / හෝමාගම
හෝමාගම කොට්ඨාසයේ කිරිවත්තුඩුව " අරුණළු " ගොවි කාන්තා සමීතියේ සාමාජිකාවන් සදහා දැනුවත් කිරීමෙි වැඩසටහනක් පසුගියදා කිරිවත්තුඩුව ග්‍රාමයේදී පවත්වන ලදී.
තවත් කියවන්න: ගොවි කාන්තා සමීති සාමාජිකාවන් දැනුවත් කීරීමක් / හෝමාගම
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් හැරගිය දරුවන් සදහා වෘත්තීය සංවර්ධන වැඩසටහනක් 2022 .09.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සහකාර ප්‍රාදේශීය ලේකම් බී.එස්.කැකුලාවල මහතාගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.
හෝමාගම දීපංගොඩ මේධානන්ද මහ විද්‍යාලයීය 8,9.10 හා 11 වසර වල සිසු දරුවන් සදහා "අන්තර්ජාලය සුරක්ෂිතව භාවිතා කිරිමේ වැදගත්කම " පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා විද්‍යාලයේදී හෝමාගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ අනුර හේමන්ත මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී .














